බගවන්තලාව ප්‍රදේශයට (10) දින පස්වරු 3:30 සිට විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත. නෝර්වුඩ් ප්‍ර දේශයේ සිට දුරකථන රැහැන් දිගේ පැමිණෙන රිලවුන් බගවන්තලාව නගරය පුරා සැරිසරන අතර, එසේ පැමිනි රිලවෙක් බගවන්තලාව නගරයේ පිහිටි අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆෝමරයේ නැග සිටියදී රිලවාට විදුලි සැර වැදී මිය යෑමත් සමග ප්‍ර දේශය පුරා විදුලිය ඇනහිට ඇත.



