බංග්ලාදේශයේ සිටින ලාංකිකයන් ගෙන එන්න ගුවන් යානයක් යයි


කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා අද දහවල් ශ්‍රී ලන්කග් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පිටත්ව ගියේය.

ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරන විශේෂ ගුවන් යානය ඩකා නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය. මෙම ගුවන් යානය 5/23 දින රාත්‍රී 7.45 ට , මෙම මගීන් පිරිස ද රැගෙන යළි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.



Recommended Articles