බංග්ලාදේශයේ ගුවන් යානයක් පාසලකට කඩා වැටෙයි By .. // 2025 ජුලි 21 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බංග්ලාදේශයේ ගුවන් හමුදාවට අයත් යානයක් ඩකා හී පිහිටි පාසලකට කඩා වැටී තිබේ. පුහුණුවීම් කටයුතු නිරතවෙමින් සිටියදී මෙම ගුවන් යානය කඩා වැටී ඇති අතර, අනතුරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇත. Facebook Twitter Google+ Recommended Articles