බංග්ලාදේශයේ ඇඟලුම් කම්හලක ගින්නක් - 16ක් මරුට


බංග්ලාදේශයේ ඇඟලුම් කම්හලක හටගත් ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත.

එහිදී මළ සිරුරු 10ක් සොයාගෙන ඇති අතර, එම මළ සිරුරු හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.



Recommended Articles