බංග්ලාදේශය තවත් ඩොලර් මිලියන 100ක් මුදා හරියි


බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 250ක විනිමය හුවමාරු පහසුකම යටතේ තවත් ඩොලර් මිලියන 100ක් මුදා හැර තිබේ.

ඒ අනුව මේ දක්වා මුදා හැර ඇති මුළු වටිනාකම ඩොලර් මිලියන 150කි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ කළ සංචාරයේදී මෙම ණය පහසුකම ඉල්ලා තිබුණි.



Recommended Articles