බංග්ලාදේශ ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළට


බංග්ලාදේශයේ ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් ඩකා හී පිහිටි පාසලකට කඩා වැටී සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අනතුරින් තවත් පුද්ගලයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පුහුණුවීම් කටයුතු නිරතවෙමින් සිටියදී අද(21දා) මෙම ගුවන් යානය කඩා වැටී අනතුර සිදුව තිබුණි. 



Recommended Articles