පෝට් සිටි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජන්ද විමසිම අද


කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සබා පනත් කෙටුම්පත අදාළ ජන්ද විමසිම අද පස්වරුවේ පැවැත්විමට නියමිතයි.

එ දෙවන දිනටත් එම කෙටුම්පත සම්බන්ධ සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයෙන් අනතුරුවයි.



Recommended Articles