පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට පැය 6ක ජල කප්පාදුවක්


පොළොන්නරුව ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 6ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව බැදිවැව,ජයන්තිපුර,ගිරිතලේ,අතුමල්පිටිය ,ලක්ෂ උයන, චන්දන පොකුණ,විජයබාහු,නිශ්ශංඛ මල්ලවපුර,වැවේතැන්න,අතුළු ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

 



Recommended Articles