ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවෙට ගෙන්වූ යූරියා මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් නිල වශයෙන් භාර ගැනීමෙන් අනතුරුව තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.