පොහොර ගැටලුව චීනය සමග සබඳතාවලට ගැටලුවක් නෙමෙයි


චීනයේ පොහොර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු කාරී තත්වය ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින රාජ්‍යත්‍රාන්තික සබඳතාවට ගැටලුවක් නොවන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් දෙරට අතර හොඳ සබඳතාවක් පවතින බවයි. මෙම ගැටලුව වෙළඳ ගැටලුවක් බවත් එය දැන් අධිකරණයෙන් පවතින්නක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Recommended Articles