පොහොට්ටුවේ පස්වන සංවත්සරය හෙට By .. // 2021 නොවැ 01 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ 05 වැනි සංවත්සරය හෙට (02) දින නෙලුම් පොකුණ ජාතික රගහලේදී පැවැත්වීමට නියමිතය. එම උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. Facebook Twitter Google+ Recommended Articles