පොහොට්ටුවේ නායකත්වයට මහින්ද By .. // 2019 අගෝ 11 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විය. ඒ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එහි පළමු පක්ෂ සම්මේලනයේදීය. මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනපති අපේක්ෂකයාද නම් කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles