පොහොට්ටුවේ 11ක් ස්වාධීන වෙයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 11ක්  පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ස්වාධීන වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 

අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත්, චන්දිම වීරක්කොඩි, නලීන් ප්‍රනාන්දු, නිමල් ලාන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පියංකර ජයරත්න, රොෂාන් රණසිංහ, අරුන්දික ප්‍රනාන්දු, ජයරත්න හේරත්



Recommended Articles