පොහොට්ටුව නියෝජ්‍ය කථානායකවරයෙක් ඉදිරිපත් නොකරයි


නියෝජ්‍ය කථානායකවරයෙක් තෝරා පත්කර ගැනීමට අදාළව පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකිරිමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා වන රංජිත් සියඹලාපිටිය මහතාට සහාය දිමට පොදුජන පෙරමුණ තිරණය කර ඇති බව වාර්තා වෙයි.



Recommended Articles