පොලොන්නරුව දිස්ත්‍රික්කය සියයට 53කින් ගෝඨා දිනයි


පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතඵපලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 147340ක් ලබාගැනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ 147340 – 53.01%

සජිත් ප්‍රේමදාස 112473 – 40.47%

අනුර කුමාර දිසානායක 12384 – 4.42%



Recommended Articles