පොලොන්නරුව අංක එකට මෛත්‍රී


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කඛ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 04

මෛත්‍රීපාල සිරිසේන 1,11,137

රොෂාන් රණසිංහ 90,615

සිරිපාල ගම්ලත් 67,917

අමරකීර්ති අතුකෝරල 45,939

සමගි ජන බලවේගය - ආසන 01

කේ. නෙල්සන් 22,392

 

 



Recommended Articles