පොලීසීයේ ඉහළම පුටු තුනක වෙනසක්


නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, වැඩබලන නියොජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් ඇතුළු පොලිසි නිලධාරීන් 11කට ස්ථානමාරුවීම්  ලබාදීමට කටයුතු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පහක්, පොලිස් අධිකාරීවරයෙක් හා සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක්ද මෙසේ ස්ථානමාරුවීම් ලද පොලිස් නිලධාරීන් අතර වෙයි.

 



Recommended Articles