ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් හා පොලිස් අධිකාරීවරයෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් ලබාද තිබේ.