පොලීසියේ යැයි කියන නිවේදනය පොලීසියේ නෙමෙයි


ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් කරනු ලබන දැනුවත් කිරීමයි යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල හුවමාරු වන පළකිරීම පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



Recommended Articles