පොලීසියේ යැයි කියන නිවේදනය පොලීසියේ එකක් නෙමෙයි By .. // 2026 මාර් 23 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා පොලීසියේ යැයි හැගෙන අයුරින් නිකුත් කර මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයක් නොවන බව ශ්‍රි ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. Facebook Twitter Google+ Recommended Articles