පොලීසියේ පුටු කිහිපයක වෙනසක් By රුවන් කාශ්‍යප // 2020 ජන 23 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිස් අධිකාරීවරයෙක් ඇතුළුව ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් කිහිප දෙනෙකුට පොලිස් මූලස්ථානය විසින් ස්ථානමාරුවීම් ලබාදී තිබේ. සේවයේ අවශ්‍යතාව අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ. Facebook Twitter Google+ Recommended Articles