පොලීසියේ නිවාඩු අවලංගුයි


සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා නියෝගකර තිබේ. නැවත දැනුම් දෙන තුරු මෙසේ නිවාඩු අවලංගු කර තිබේ.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා වන හෙයිනි.



Recommended Articles