පොලීසියේ ටී56 ගිණි අවිය සහ පතුරම් සහිත මැගසීනය අතුරුදන්


ඊයේ (25) රාත්‍රිෙය් විල්ගමුව පොලිස්ථානයේ අනුයුක්ත රාජකාරියේ යෙදි සිටි නිලධාරියෙකු සතු ටී 56 ගිණි අවිය සහ පතුරම් සහිත මැගසීනය අතුරුදන් වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

ගිනි අවිය අතුරුදන් වීම සම්බන්ධයෙන් මේ වන විටත් පැති කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.



Recommended Articles