පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට නව උසස්වීමේ ක්‍රමවේදයක්


ශ්‍රී ලංකා පොලීසියේ සහකාර පොලිස් අධිකාරී තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් නව බඳවා ගැනීමේ හා උසස් කිරිමේ ක්‍රියා පටිපාටියක් නිර්මාණය කර තිබේ.

ඒ අනුව පැරණි ක්‍රමවේදයේදී සහකා පොලිස් අධිකාරී තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා උසස්වීමට වසර 18ක කාලයක් ගතවුවත් නව ක්‍රමය අනුව එය වසර 17  දක්වා අඩුව තිබේ.  

 



Recommended Articles