පොලීසියේ ඉහළම පුටුවල වෙනසක්


නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් හා සහකාරපොලිස් අධිකාරීවරුන් යන පොලීසියේ ඉහළම නිලධාරීන් 32කට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

 



Recommended Articles