පොලීසියේ ඉහළම පුටු 6ක වෙනසක් By .. // 2021 දෙසැ 11 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නියෝජ්‍ය පොලිස්පතිවරුන හා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරු 6කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. මෙසේ ස්ථානාමාරුවීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද වෙයි. Facebook Twitter Google+ Recommended Articles