පොලීසියේ ඉහළම පුටු 12ක් හෙල්ලෙයි


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12ක් ඇතුළු පොලීසියේ ඉහළම නිලධාරීන් විශාල පිරිසකට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

ඒසේ ස්ථාන මාරුවීම් ඉහළම පොලිස් නිලධාරීන් 12 දෙනෙකුගේ නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

 



Recommended Articles