පොලීසියේ ඉහළ පුටු 8කට ස්ථානමාරුවීම් By .. // 2019 ජුලි 12 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී හා පොලිස් පරීක්ෂක යන තනතුරුවල 8 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට කයටතු කර තිබේ. සේවයේ අවශ්‍යතාව අනුව මෙම ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලීසිය නිවේදනය කරයි. Facebook Twitter Google+ Recommended Articles