පොලීසියේ ඉහළ පුටු කිහිපයක වෙනසක් By රුවන් කාශ්‍යප // 2020 පෙබ 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 14කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානා මාරුවීම් ලබාදි තිබේ. Facebook Twitter Google+ Recommended Articles