පොලීසියේ SP 38ක් SSP වෙති By .. // 2020 සැප් 12 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිස් අධිකාරීවරුන් 38කට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පසුගිය 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදී තිබේ. Facebook Twitter Google+ Recommended Articles