පොලීසියේ 73කට ස්ථානමාරු හා පත්කිරීම්


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරි, ප්‍රධාන පොලිස් පරීක්ෂක,පොලිස් පරීක්ෂකවරුන් 73කට ස්තානමාරුවීම් හා පත්කිරීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ඊයේ (05දා) මෙම පත්කිරීම් හා ස්ථානමාරුවිම් සිදුකර තිබේ.

 



Recommended Articles