පොලීසියේ 2891කට උසස්වීම්


පොලීසියේ විවිධ තනතුරුවල සේවය කළ පොලිස් නිලධාරීන් හා නිලධාරියන් 2891කට උසස්වීම් ලබාදිමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂම දැනුවත් කිරීමේ අනතුරුව මෙම තීරණ ගෙන තිබේ. 



Recommended Articles