පොලීසියේ 17කට ස්ථාන මාරුවීම්


ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය යටතේ සේවයේ අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරීන් 17කට ස්ථානාමරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක  තනතුරේ 17 දෙනෙකුට මෙසේ ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.



Recommended Articles