පොලීසියේ 17කට ස්ථාන මාරු


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 9ක් ඇතුළු පොලීසියේ 17කට ස්ථාන මාරුවීම් ලැබී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.



Recommended Articles