පොලීසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්


 

සිදුවූ ප්‍රහාරවලින් පසුව පොලීසිය විසින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.

ඒ අනුව 011-3024873, 0113024883,0112013039 හා ෆැක්ස් අංක 0112430912 යන අංක අමතා ඒ සඳහා තොරතුරු ලබාදීමේ හැකියාව පවතියි.

 



Recommended Articles