පොලීසියට කොරියානු භාෂාව උගන්වයි


ශ්‍රී ලංකා පොලීිසිය හා කොරියානු තානාපති කාර්යාලය ඒ්කාබද්ධ කොරියානු තානාපති කර්යාලයේ අනුග්‍රහය යටතේ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් 2023 වර්ෂය සඳහා පොලිස් නිලධාරීන් වෙත කොරියානු භාෂා පුහුණු පාඨාමාලාවක් ආරමභ ක රතිබේ.

මෙහි සමාරම්භය අද (10දා) සවස කොරියානු තානාපති වූන් ජින් මහතාගේ හා පොලිස්ති සී.ඩී. වික්‍රමරත්න මහතාද ඒක්වූහ. මෙම පාඨමාලාව සඳහා 48 දෙනෙක් සුදුසුකම් ලබා තිබේ.



Recommended Articles