පොලීසියට FB හරහා අපහාස කළ තරුණයෙක් අත්අඩංගුවට


පිටිගල පොලීසියට හා සමස්ත ශ්‍රි ලංකා පොලීසියට අපහාසාත්මක වන පරිදි මුහුණු පොත හරහා ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් වැකි හා වදන් පළ කළ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17දා) සවස නාරන්ඕවිටදී අවුරුදු 22ක් වන තරුණයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (19දා) පිටිගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.



Recommended Articles