පොලීසිය සොයමින් සිටි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට By .. // 2019 මැයි 15 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව කොච්චිකඩේ පල්ලියට බෝම්බකරු රැගෙන ආ වෑන් රථය මිලදි ගත් හා එහි ආසන සකස් කළ සැකකරු පොලීසිය විසින් නව කාන්තන්කුඩි ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles