පොලීසිය සමග ගැටුම් ඇතිකරගත් 24ක් තැන් දෙකකදී අත්අඩංගුවට


හඟුරන්කෙත පොලිස් ස්ථානය අසළ කලහකාරී ලෙස හැසිරුණ සැකකාරියක් හා සැකකුරුවන් තිදෙනෙක් හඟුරන්කෙත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිදුවිමට සම්බන්ධව සැකකරුවන අත්අඩංගුවට ගන්නා ලෙස සඳහන කරමින් පසුගිය 26 දා ඔවුන් මෙසේ කලහකාරී ලෙස හැසිරී තිබේ.

එසේම මුහුණු පොත ඔස්සේ තරුණියකගේ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරීමේ සිද්ධියකට සම්බන්ධව පසුගිය 28 දා අච්චුවේලි, නිර්වේලි ප්‍ර දේශයේදී ගැටුමක් අතිව තිබේ. එම ගැටුම පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකරියට බාධා කිරිමේ චෝදනා යටතේ සැකකරුවන් 20ක් අච්චුවේලි පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles