පොලීසිය විසින් ෆේස්බුක් සාදයක් වටලයි


හොර​ණ ප්‍රදේශයේ සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් වටලා පොලීසිය විසින් තරුණ තරුණියන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇ​ත.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් සහ වෙනත් මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලීසිය ​සඳහන් කරයි.



Recommended Articles