පොලීසිය නොපෙනී යයි By .. // 2022 මැයි 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රටම ගිනි ගොඩක් බවට පත්ව ඇති අවස්ථාවක පොලීසියේ නිලධාරීන් මේ වන විට සිය කටයුතු නොකරන තත්ත්වයක් දක්නට තිබේ. මාර්ගවල රාජකාරී කරන පොලිස් නිලධාරීන්ගේ අඩුවක් දක්නට තිබේ.බොහෝ මාර්ගවල වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles