පොලීසිය තුළදිම කොස්තාපල්වරයෙකු සියදිවි නසා ගනියි


හලාවත - මාදම්පේ පොලීසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකු එම පොලිස්  ස්ථානය තුළදිම ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන තිබේ.

අද අලුයම 2ට පමණ මෙම සියදිවි නසා ගැනිම සිදු වි තිබේ.

පොලිස් කාර්යාංශය සදහන් කරන්නේ සියදිවි නසා ගැනිම මෙතෙක් අනාවරණය වි නොමැති බවයි.

යාපනයේ පදිංචි 26 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස මිය ගොස් තිබේ.



Recommended Articles