පොලිසියේ නිවාඩු අවලංගු කරයි


දිවයින තුල උද්ගතව ඇති හදිසි තත්ත්වය හේතුවන් මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්තමක වන පරිදි සියළුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත.

ඒ අනුව සියළුම පොලිස් නිලධාරීන් හට තමන්ගේ රාජකාරී ස්ථාන වෙත වහාම වාර්තා කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.  



Recommended Articles