පොලිසියේ 8ක්ගේ වැඩ තහනම්


හලාවත කොට්ඨාස දූෂන මර්දන අංශයේ ස්ථානාධිපති, පොලිස් සැරයන් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරු 05ක් හා පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසීය කටයුතු කර තිබේ.

සූදු පොළක් වටලා සැකකරුවන් 20කට වැඩි ප්‍රමාණයක් අතරින් 9ක් අත්අඩංගුවට ගැනීම, සූදු පිටියේ තිබූ මුදල් හා සැකකරුවන් සන්තකයේ තිබූ මුදල් අයථා ලෙස ලබාගෙන දූෂිත ක්‍රියාවක් සිදුකිරීම ආදි චෝදනා යටතේ ඔවුනගේ වැඩ තහනම් කර තිබේ.



Recommended Articles