පොලිසිය මත්ද්‍රව්‍ය සොයා පාසල් සිසු සිසුවියන් පරීක්ෂාවට


කළුතර පාසල් සිසු සිසු සිසුවියන් පරීක්ෂා කිරීම අද උදැසන කළුතර  පොලිසිය විසින් සිදුකරන ලදී .

මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඩාලී නිළ සුනඛයාද පරීක්ෂා කිරීම් සදහා කැඳවා තිබුණි,

පාසල් සිසුන් අයිස් මත්ද්‍රව්‍යවලට පොළඹ වන බවට ලැබී ඇති තොරතුරු අනුව දිවයිනපුරා පාසල්වල මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

පානදුර සුමිත් පොතුපිටිය 



Recommended Articles