පොලිස්පතිට ඉවත්වෙන්න බලපෑම්


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වී තිබේ.

අද  අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී  රාජිත සේනාරත්න මහතා හා කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා මේ බව සඳහන්  කළේය.

 



Recommended Articles