පොලිස්පති හා ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගන්න - විජයදාස By .. // 2019 අප්‍රේ 24 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles