පොලිස් සිරමැදිරියක් තුළ පුද්ගලයෙකු මියයයි By .. // 2021 ජුනි 03 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මඩකලපුව පොලිසිය විසින් ඊයේ රාත්‍රියේදි අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිර මැදිරිය තුළ මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ විසිදෙහැවිරිදි තරුණයෙකි. ඔහු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුවෙකි. Facebook Twitter Google+ Recommended Articles