පොලිස් සැරයන්වරයා වෙඩි තබා ගනී


තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී පොලිස් සැරයන්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචි තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකි.



Recommended Articles