පොලිස් ස්ථානාධිපතිවරුන් 5කට ස්ථාන මාරු


පොලිස් ස්ථානාධිපතිවරුන් 5ට ස්ථානමාරුවීම් ලබාදීමට ප‍ොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථානමාරුවීම් ලබා දී තිබේ. 



Recommended Articles